29 C
Colombo
Monday, October 13, 2025

නව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම

Published:

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්‍ය හර්ෂණ සූරියප්පෙරුම පත් වූ අතර ඔහු එම ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්‍ය හර්ෂණ සූරියප්පෙරුම පසුගියදා එම ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.

මීටපෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධන එම ධුරයෙන් විශ්‍රාමගිය පසුව එම ධුරය පුරප්පාඩුව පැවතුනා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img