28.9 C
Colombo
Saturday, July 5, 2025

ඉරානයේ ප්‍රතිප්‍රහාරවලට ඊශ්‍රායලයෙන් නව ප්‍රහාර රැල්ලක්

Published:

ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර වලට නව ප්‍රහාර රැල්ලක් ආරම්භ කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

මේ වනවිට ඉරානයේ සිට ඊශ්‍රායල භූමිය දෙසට මිසයිල දියත් කරන බවට හඳුනාගෙන ඇති බවත්, එම ප්‍රහාරයවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සිදුකරන බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කළේ.

ඉරාන ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු ඊශ්‍රායල ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් විසින් රෝහල් ගත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,201FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img