24.5 C
Colombo
Tuesday, January 13, 2026

නව පත්වීම් ලැබූ බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Published:

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් සභාපති ලෙස තේරී පත්වූ රංජිත් උදය කුමාර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න ගැසට් නිවේදනයක් නිකුත්කරනු ලැබුවා.

එම ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා ගම ඇතිගේ ආරියදාසගේ නම යෝජනා කරන බවයි.

එම ගැස‍ට් නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,994FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img