23.9 C
Colombo
Tuesday, January 13, 2026

අනතුරට පත් ගුවන් යානය ගැන එයාර් ඉන්දියා සමාගමෙන් ප්‍රකාශයක්

Published:

පසුගිය සතියේ කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ එක් එන්ජිමක් අලුත් වූ අතර අනෙක දෙසැම්බර් වන තෙක් සේවා සැපයීමට නියමිතව තිබූ බව ගුවන් සමාගමේ සභාපතිවරයා පවසනවා.

ඉන්දියානු ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එන් චන්ද්‍රසේකරන් පැවසුවේ ගුවන් යානයේ එන්ජින් දෙකටම “පිරිසිදු” ඉතිහාසයක් ඇති බවයි.

“දකුණු එන්ජිම 2025 මාර්තු මාසයේදී ස්ථාපනය කරන ලද නව එන්ජිමක් වෙන අතර වම් එන්ජිම අවසන් වරට සේවා සපයන ලද්දේ 2023 දී වන අතර 2025 දෙසැම්බර් මාසයේදී එහි ඊළඟ නඩත්තු පරීක්ෂාව සඳහා නියමිතව තිබූ බවයි ඔහු පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img