28.4 C
Colombo
Sunday, July 6, 2025

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළට

Published:

මැද පෙරදිග යුද උණුසුම ඉහළ යාම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76ක් ලෙස සටහන් වී ඇත්තේ.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.31ක් ලෙස සටහන් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img