30.6 C
Colombo
Thursday, August 21, 2025

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

Published:

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක, ස්ථානගත කොට ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

ඒ අනුව,

නව ලිපිනිය – අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම කොමෙනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්

දුරකතන අංක : +98 939 205 5161/+98 991 205 7522/+98 936 636 0260

විද්‍යුත් තැපැල් ලිපිනය : slembiran@yahoo.com

ඉරානයෙන් පිට වීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඉහත දැක්වෙන තොරතුරු මඟින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙසයි එම අමත්‍යාංශය වැඩිදුරටත් සදහන්කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img