31.7 C
Colombo
Friday, February 27, 2026

ඉන්ධන අර්බුදයක් නැහැ – ඉන්ධන එක්රැස් කිරීමත් තහනම්

Published:

මැදපෙරදිග යුධ ගැටුම් පැවතියත් අගෝස්තු මාසය අවසන්වන තුරු අවශ්‍ය තෙල් තොග මෙරට තුළ පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img