31.7 C
Colombo
Friday, February 27, 2026

UPDATE කෙහෙළිය, බිරිඳ සහ දුවට ඇප – ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීමෙන් යළි බන්ධනාගාරයට

Published:

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම සභාව විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලවයි.

කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img