24.5 C
Colombo
Wednesday, November 26, 2025

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Published:

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලවයි.

එම සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img