30 C
Colombo
Sunday, October 12, 2025

පාතාලේ රු පියල් බිලියන 4 ක වත්කම් තහනම් කළා – මහජන ආරක්ෂක අමාත්‍යංශය

Published:

මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් රුපියල් බිලියන 04 කට අධික වත්කම් අත්හිටුවීමට පොලිස් නීතිවිරෝධී වත්කම් සහ බුද්ධිමය දේපළ විමර්ශන ඒකකය පියවර ගෙන තිබෙනවා.

එවැනි නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් දේපළ, පොලිස් නීතිවිරෝධී වත්කම් සහ බුද්ධිමය දේපළ විමර්ශන ඒකකය විසින් පවරාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරනවා.

දේපළවල මුළු වටිනාකම රුපියල් 4,086,332, 324.22 ක් වන අතර, ඒවා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයන් සමඟ සම්බන්ධ පුද්ගලයන්ට අයත් බව අමාත්‍යාංශය නිවේදනයේ සඳහන්.

අදාළ නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img