27.2 C
Colombo
Friday, February 27, 2026

VIDEO – විකාශය මැද ඉරාන රාජ්‍ය රූපවාහිනිය දෙදරවමින් ගුවන් ප‍්‍රහාරයක්.

Published:

ඊශ‍්‍රායලය ඊයේ ටෙහෙරානයේ බ්ලොක් 3 කලාපයට හදිසි ඉවත් වීමේ නියෝග නිකුත්කර තිබුණා.

ඉරාන ජාතික කෞතුකාගාරය සහ ඉරාන රාජ්‍ය රූපවාහිනියත් රාජ්‍ය ගුවන් විදුලියත් පිහිටා ඇත්තේ මෙම බ්ලොක් 3 කලාපයේයි.

ඉන්පසුව ඊශ‍්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ‍්‍රායල් කෑට්ස් පවසා තිබුණේ ඉරාන ප‍්‍රචාරණයේ සහ උසිගැන්වීමේ හොරනෑව අතුරුදහන් වෙන්න ආසන්න බවයි.

ඔහු එලෙස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේදීම සජීවී විකාශය අතරතුරම ඉරාන රාජ්‍ය රූපවාහිනිය දෙදරවමින් ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාරයක් එල්ල වුණා.

මේ ප්‍රහාරයෙන් ඉරාන රාජ්‍ය රූපවාහිනියේ සේවය කළ පුද්ගලයින් රැසක් මිය යන්නට ඇතැයි සැක කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img