මැදපෙරදිග ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් යුරෝපයට සහ ඉන් පිටතට යන ගුවන් ගමන් නැවත හරවා යවන බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ අනුව UL504 ගුවන් යානය ඉන්ධන පිරවීම සඳහා දෝහා වෙත හරවා යවා ඇති අතර, UL501 ද නැවත හරවා යවා ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් හඳුන්වා දී ඇති අංක පහතින්.
1979/+94117771979 හෝ WhatsApp +94744441979