27 C
Colombo
Sunday, October 12, 2025

පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටී සිසුවෙකු මියයයි; 16 ක් රෝහලේ

Published:

අද දහවල් බලංගොඩ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් සිසුවෙකු මිය ගොස් තිබෙනවා. 

තවත් 16 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img