30.6 C
Colombo
Tuesday, January 13, 2026

ලයිට් බිල වැඩි වෙයිද? තීරණය අද

Published:

විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලියෙන් පසුව, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අදාළ සමාලෝචන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද මෙලෙස ප්‍රකාශයට පත්කෙරෙනවා.

2025 දෙවන භාගය සඳහා විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට CEB යෝජනා කර තිබෙනවා.

ඒ අනුව ‍ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද පස්වරු 01 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img