31.7 C
Colombo
Friday, February 27, 2026

රවී කුමුදේශ්ගේ වැඩ තහනම්

Published:

ආයතන සංග්‍රහයට පිටින් යමින්, මහමැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ වරදට වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ  අදාළ වැඩ තහනම 2024.10.10 දින සිට බලාත්මක වන අතර, ඔහුට වැටුප් ඇතුළු දීමනා ද හිමි නොවන බවයි.

තවද, විනය ක්‍රියාමාර්ග ගන්නා තුරු ඔහුට විදෙස් ගත වීමටද හැකියාවක් නොමැති බව එහි වැඩිදුටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img