26.1 C
Colombo
Tuesday, January 13, 2026

අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා CID අත්අඩංගුවට

Published:

අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැදවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී අනාවරණයවී තිබෙන්නේ, ජනාධිපති   පොදු සමාව අනීතික ලෙස භාවිත කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් වෙසක් දින නිදහස් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img