32 C
Colombo
Sunday, October 12, 2025

සිමෙන්ති තොග මිල වැඩි වෙයි

Published:

සිමෙන්ති තොග මිල ඉහළට

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (07) සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමිමක් සිදු වුවද සිල්ලර මිල සංශෝධනය කර නොමැති බවයි සිමෙන්ති සමාගම් පවසන්නේ.

සිමෙන්ති නිශ්පාදන වියදම ඉහළ යාම සිමෙන්ති මිළ වැඩිකිරීමට හේතුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img