27.8 C
Colombo
Tuesday, September 2, 2025

කොළඹ කොටුව ආශ්‍රිත දැඩි රථ වාහන තදබදයක්

Published:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ලෝටස් ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ගනිමින් සිටින අතර පොලීසිය විසින් ඔවුන්ගේ ගමන් මග අවහිර කරමින් පොලිස් මාර්ග බාධක යොදා තිබේ.

ඒ අනුව එම අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,475FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img