27.8 C
Colombo
Tuesday, September 2, 2025

කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් සෑදීමට ආධාර අනුබල දුන්නැයි ආගමන විගමන නිලධාරියෙක් රිමාන්ඩ්

Published:

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා මැයි 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (මැයි 27) සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,475FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img