26 C
Colombo
Saturday, January 17, 2026

රාජගිරියේ ගින්නක්

Published:

රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 3ක් යොදවා ඇති බව ත් ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img