27.2 C
Colombo
Monday, July 7, 2025

පළාත් පාලන ආයතන 161ක සභිකයන් ගැසට් කිරීමේ නිවේදනය මුද්‍රණාලයට

Published:

පළාත් පාලන ආයතන 161 ක පමණ සභිකයන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරිමට රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා.

එම කොමිෂන් සභාව කියා සිටියේ, ගැටලු සහිත පාලන ආයතන 178 ක පමණ සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මීලඟ අදියරේදී සිදු කරන බවයි. ප

ළාත් පාළන ආයතනවල නිල කාලය ලබන මස 02 වනදා ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img