26 C
Colombo
Saturday, January 17, 2026

දුමින්ද දිසානායක මැයි 29 දක්වා රිමාන්ඩ්

Published:

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කළා.

බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදීයි හිටපු අමාත්‍යවරයා‍ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img