24.5 C
Colombo
Thursday, November 27, 2025

රංජිත් අලුවිහාරේ සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Published:

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක රංජිත් අලුවිහාරේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව අලුවිහාරේ ජනමාධ්‍ය වෙත පැවැසීය.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ද පක්ෂයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඊයේ නිවෙදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img