28.4 C
Colombo
Sunday, July 6, 2025

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගත්ම අර්ධ ශතකය

Published:

ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝඩ් සමත් වුණා.

මෙම වාර්තාව අලුත් වූයේ මේ වනවිට පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – අයර්ලන්ත දෙවන එක්දින තරගය අතරතුරදීයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ දකුණු අප්‍රිකානු පිතිකරු AB De Villiers වන අතර ඔහුද පන්දු 16 කදී තම අර්ධ ශතකය රැස්කිරීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img