24.5 C
Colombo
Wednesday, November 26, 2025

රුසියා – යුක්‍රේන සාම සාකච්ඡා අද

Published:

රුසියා – යුක්‍රේන යුද්දය සම්බන්ධ සාම සාකච්ඡා තුර්කියේ ඉස්තාන්බුල් හිදී අද පැවැත්වේ.

රුසියා – යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.

මෙම සාම සාකච්ඡා සඳහා රුසියාවෙන් සහභාගී වන අයගේ නම් ලැයිස්තුවෙහි ජනපතිවරයාගේ නම නොමැති අතර රුසියා දූත පිරිසේ ප්‍රධානියා ලෙස ජනාධිපති සහායක ව්ලැඩිමීර් මෙඩින්ස්කි සහභාගී වනු ඇති.

කෙසේ වෙතත් යුක්‍රේන කණ්ඩායමෙහි වොල්දිමියර් සෙලෙන්ස්කි සිටින බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img