27.8 C
Colombo
Thursday, August 21, 2025

තිලක් සියඹලාපිටිය විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Published:

විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇතැයිද සඳහන්.

ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා එම ධුරයේ වැඩ භාරගනු ලැබීය.

බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු- ජනන සැලසුම් මෙන්ම තවත් තනතුරු කිහිපයකද මින් පෙර සේවය කර තිබුණි.

එමෙන්ම 2004 සිට 2008 දක්වා ආචාර්ය තිලක් සියඹලාපිටිය ජාතික බලශක්ති ප්‍රතිපත්ති කමිටුව ද නියෝජනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img