23.9 C
Colombo
Tuesday, January 13, 2026

ඉන්දියාව සහ පාකිස්තානය සටන් විරාමයකට එකඟ වෙයි

Published:

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් සිය ‘Truth’ ගිනුමේ සටහනක් තබමින් නිවේදනයකර තිබේ.

 

එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් සහ දිගු රාත්‍රියක සාකච්ඡාවලින් පසු, ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වූ බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

 

ඉන්දීය සහ පකිස්ථාන විදේශ අමාත්‍යංශ මගින් මේ බව තහවුරුකර තිබේ.

 

ඒ අනුව සියලු ගුවන් ගමන් සදහා පාකිස්ථාන ගුවන් සීමාව විවෘතකර තිබෙන බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img