24.5 C
Colombo
Thursday, November 27, 2025

විරාත් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගනී

Published:

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

 

කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායම ලබන මාසයේ එංගලන්තයේ පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගිවීමට නියමිතව ඇති හෙයින් එම තරගාවලියෙන් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් සලකාබලන ලෙස ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කෝලිගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

 

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ඉනිම් 210 ක් ක්‍රීඩාකර ඇති කෝලි මේ වනවිට ලකුණු 9,230ක් රැස්කරගෙන සිටියි.

 

කෝලි ශතක 30 ක් හා අර්ධ ශතක 31ක් රැස්කරගෙන සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img