31.7 C
Colombo
Friday, February 27, 2026

රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Published:

දිවයින පුරා මේ වන විට ආරම්භ කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ දිවයින පුරා ජංගම මුර සංචාර 3216 ක් ක්‍රියාත්මක බවයි.

 

එමෙන්ම ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000 ක් ද යොදවා තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයන්ගේ සහය ද ඒ සඳහා ලබා ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img