30.6 C
Colombo
Monday, July 7, 2025

මැයි මස 7 වන දින වැසෙන පාසල්

Published:

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

පහත සඳහන් පාසල් හැර සියලූ‍ම පාසල් එදිනට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 

මේ අතර හෙට (06) පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් අද (05) සහ හෙට යන දෙදින දිවයිනේ සියලූ‍ පාසල් වෙත නිවාඩු ලබාදී තිබුණි.

 

මැයි මස 7 වන දින වැසෙන පාසල්වල නම් ලැයිස්තුව පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img