24 C
Colombo
Sunday, October 12, 2025

ගාල්ල, මාතර, ඇල්පිටිය විශේෂ සෝදිසියකින් 457 ක් අත්අඩංගුවට

Published:

දකුණු පළාතේ මාතර, ගාල්ල දිස්ත්‍රික්ක සහ ඇල්පිටිය යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඊයේ රාත්‍රියේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි පුද්ගලයින් 457 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සෝදිසි මෙහෙයුමට පොලිස් නිලධාරින් 1000 කට අධික පිරිසක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් 500 දෙනෙකු එක්වූ බවයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ මෙම සෝදිසි මෙහෙයුම දියත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img