දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
පසුගිය 4වෙනිදා රාත්‍රී කාලයේ සිදුව ඇතැයි පැවසෙන මෙම සොරකම සම්බන්ධයෙන් දෙහිවල පොලිසියට පැමිණිලි කළ බවයි ඔහු සඳහන් කළේ.
සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන් සොරකම් කරගෙන ඇති බවත් මෙම පරෙවියන් අධිකරණ නියෝගයක් යටතේ නඩු භාණ්ඩ වශයෙන් දෙහිවල සත්තු වත්තේ සිටි පරෙවියන් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.
මෙතෙක් මෙම සොරකමට සම්බන්ධ කිසිදු තොරතුරක් හෝ සොරාගත් පරෙවියන් පිළිබඳව හෝ කිසිවක් හෙළි වී නොමැති බවයි දෙහිවල පොලිසිය සඳහන් කළේ.




Onabetbetbr? Alright, alright, alright. Gave it a spin, and the variety of bets is pretty extensive. Feels like I can bet on anything, which is both awesome and a little scary, haha. Good luck and have fun! onabetbetbr
Vivabong88 is my latest discovery! The site’s easy to navigate, and I had a blast. Lots of great stuff. If you’re looking for a good time don’t miss it. vivabong88