31.7 C
Colombo
Monday, July 7, 2025

රිය අනතුරකින් 23 ක් රෝහලට

Published:

රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණු බව සඳහන්.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img