29.5 C
Colombo
Saturday, August 16, 2025

රිය අනතුරකින් 13 ක් රෝහලට

Published:

අද උදෑසන සිදුවූ ‍රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුර සිදුව තිබුණේ බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී

වන්දනාවේ ගිය පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක්, නවතා තිබූ ලොරියක රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ තිස්දෙනෙකු පමණ ගමන් කරමින් සිට තිබෙනවා.

බස් රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් නවතා තිබූ ලොරියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,364FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img