30.6 C
Colombo
Sunday, July 6, 2025

120 හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

Published:

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ හිමියන් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ නිසි ක්‍රමවේදයකින් තොරව මිල්ලෑව හොරණ හරහා කොළඹ දක්වා නව බස්රථයක් යෙදවීමට විරෝධය පළකරමින්.

මීට විසඳුමක් නොලැබුනහොත් ඉදිරියේදී සෙසු මාර්ග ද මෙම වර්ජනයට එක්කර ගන්නා බවයි හොරණ – කොළඹ මාර්ගයේ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img