26 C
Colombo
Sunday, October 12, 2025

මෙක්සිකෝවේ වෙඩිතැබීමකින් 12 ක් මරුට

Published:

මෙක්සිකානු ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ පෙරේදා (24) පැවති ආගමික උත්සවයක් අතරතුර වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙඩි තැබීම හේතුවෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීම ආරම්භ වන විට ශාන්ත ජෝන් බැප්ටිස්ට් සැමරීම සඳහා ජනතාව එම වීදියේ නටමින් සහ මත්පැන් පානය කරමින් සිටි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img