25 C
Colombo
Thursday, August 21, 2025

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සොහොන් ගැබේ ඡායාරූප නිකුත්කෙරේ

Published:

රෝමයේ Santa Maria Maggiore දේවස්ථානයේ පිහිටි, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සොහොන් ගැබේ ඡායාරූප නිකුත් කර තිබේ.

තනි, සුදු රෝස මලක් එම සොහොන් ගැබ අසල තබා ඇති අතර පාප්වහන්සේ එම පදවිය දැරූ කාලය තුළ උන්වහන්සේ හැඳින්වූ නාමය වන “Franciscus” යන්න ලතින් භාෂාවෙන් සොහොන් ගලෙහි ඉතා සරල අයුරින් සටහන් කර තිබේ.

එය ඉදිකිරීමට භාවිත කර ඇති කිරිගරුඬ, ආජන්ටිනා ජාතිකයකු වූ පාප්වහන්සේගේ ඉතාලි මුතුන්මිත්තන්ගේ නිවහන වූ වයඹදිග ඉතාලි ප්‍රදේශයේ ලිගුරියාවෙන් ලබාගෙන ඇත.

සොහොන් ගැබට ඉහළින් මදක් ආසන්නයෙන් සුදු පැහැ කුඩා බල්බයකින් ආලෝකය ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img