29.5 C
Colombo
Sunday, July 6, 2025

හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී

Published:

සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.

 

එම හෝටලයේ කළමනාකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සීගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ කළ විමර්ශනවලදී එම හෝටලය කබඩ් එකක් තුළ කුඩා පෙට්ටියක තිබී මෙම උණ්ඩ තොගය සොයාගනු ලැබීය.

 

මෙම උණ්ඩ තොගය සඳහා අයිතිකරුවකු මෙතෙක් සොයාගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img