25 C
Colombo
Sunday, October 12, 2025

හේග් බන්ධනාගාරයේ සිටින රොද්‍රිගෝ ඩුටර්ටේ නගරාධිපතිවරයෙකු ලෙස නැවත තේරීපත්වෙයි

Published:

හේග්හි ජාත්‍යන්තර අපරාධ අධීකරණයේ බන්ධනාගාරගතව සිටින හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ තම පවුලේ බලය පැවති ඩාවාවෝ නගරයේ නගරාධිපති ධුරයට නැවතත් තේරී පත්ව තිබේ.

ඩුටර්ටේගේ විශ්වාසනීයතම සහකාරයන් දෙදෙනෙක් වූ ක්‍රිස්ටොෆර් බොංගෝ සහ හිටපු පොලිස්පති රොනල්ඩ් බාටෝ දෙලා රෝසා යළි සෙනට් සභාවට තේරී පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම මැතිවරණය, පිලිපීනයේ දේශපාලන ඉතිහාසයෙහි වඩාත් තීරණාත්මක මැතිවරණයක් වූ අතර, මාර්කෝස් සහ ඩුටර්ටේ පවුල් අතර ඇති විශාල ගැටුමක් ලෙස සැලකණු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,267FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img