24.5 C
Colombo
Wednesday, November 26, 2025

හෙට පාසල් නිවාඩු…

Published:

හෙට පාසල් නිවාඩු…

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීමට අදාළව හෙට (20) දිනයද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වනදා නැවත ආරම්භ කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img