31.7 C
Colombo
Saturday, July 5, 2025

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ගැන මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති කතා කරයි

Published:

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ගැන මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති කතා කරයි

හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති වරප්‍රසාද තවදුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

ඔහු කියා සිටියේ දූෂණ චෝදනා එල්ල වී සිටින පුද්ගලයින්ට තරාතිරම නොබලා වර්තමාන රජය යටතේ දඬුවම් ලබා දීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img