30 C
Colombo
Tuesday, September 9, 2025

හිටපු ජනපති උපරිමාධිකරණයට…

Published:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) උදෑසන කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩු විභාගයත් අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම කැඳවන අවස්ථාවේදී පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස උපරිමාධිකරණ සංකීර්ණය වෙත පැමිණ ඇත.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,953FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img