24.5 C
Colombo
Wednesday, November 26, 2025

හිටපු අගමැතිගේ බලාපොරොත්තුව…

Published:

රට තුළ පවතින ගැටළු සියලුදෙනා එකමුතුවී විසඳාගත හැකි වුවහොත් රටට හොඳ අනාගතයක් නිර්මාණය වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

“එක්ව නැගිටිමු” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාවලපිටියේදී සංවිධාන කළ ජනහමුවකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img