30.6 C
Colombo
Monday, January 19, 2026

හික්කඩුවේ දී වෙඩි තැබීමක්…

Published:

හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

අද (31) උදෑසන 9.30ට පමණ අදාළ වෙඩිතැබීම සිදුව ඇත.

අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට එලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

Update-10.47am

හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img