28.4 C
Colombo
Friday, August 22, 2025

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට…

Published:

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන තිබේ.

අප කල විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මේ බව පැවසීය.

අද (දෙසැ. 16) දහවල් මහනුවරදී බීමත්ව රිය පදවමින්, විදේශීය දූත පිරිසකට මග අවහිර කරමින් සහ පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img