30 C
Colombo
Tuesday, January 13, 2026

සිරි දළදා වන්දනාවේ 06 වැනි දිනය අදයි

Published:

ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලාගෙන වන්දනා කිරීමේ සිරි දළදා වන්දනාවේ 06 වන දිනය අදයි.

පසුගිය 18 වනදා සිට අද දිනය දක්වා ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙමින් සිටි.

ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමට ද පියවර ගෙන තිබේ.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව මෙන්ම පාර්ශ්ව රැසක් සහාය ලබා දෙමින් සිටි.

ආගමික සහජීවනය වඩාත් වර්ධනය කරමින් මුස්ලිම් ජනතාව සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාව වෙනුවෙන් දන්සැල් ලබා දීමද විශේෂත්වයකි.

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට සැදැහැවතුන්ට ලබන 27 වනදා දක්වා අවස්ථාව හිමිවේ.

ඒ සදහා සුදු වතින් සැරසී පැමිණෙන ලෙසයි මහා නායක ස්වාමීන් වහන්සේ ජනතාවට දැනුම් දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,990FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img