31.7 C
Colombo
Saturday, July 5, 2025

සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන විරල අවස්ථාවක්

Published:

සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් දැක බලා ගැනීමේ අවස්ථාව හෙට (25) දිනයේ හිමිව තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේ, හෙට අලුයම් කාලයේ නැගෙනහිර අහසේ මෙම දුර්ලභ දර්ශනය දැකගත හැකි බවය.

මෙය පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව ද ආචාර්ය ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේය.

උදෑසන 5.30ට පමණ නැගෙනහිර ක්ෂිතය පැහැදිලිව තිබෙන ස්ථානයක නැගෙනහිර අහසේ මේ ග්‍රහ වස්තු තුන ඉතාම ළඟින් දර්ශනය වීමට නියමිතයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img