30.6 C
Colombo
Monday, July 7, 2025

සෑම නිවසකටම සෝලා පද්ධති දෙනවා…

Published:

ඉදිරි පළාත් පාලන මැතිවරණය සමගි ජන බලවේගය ජයග්‍රහණය කිරීමෙන් පසු සෑම නිවසකම සූර්ය විදුලි බල පද්ධතියක් ලබා දෙන බව සමගි ජන බලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එහිදී වැඩිපුර නිපදවන විදුලිය විදුලිබල මණ්ඩලයට ලබාගෙන ඒ සඳහා මුදලක් ද ලබා දෙන බවද හෙතෙම පැවසීය. සූරියවැව ප්‍රදේශයේදී පැවති සමගි ජනබලවේගයේ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

එම ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කිරීමෙන් පසු ප්‍රදේශයේ පාසැල් දෙකකට බස්රථ දෙකක් ලබා දෙන බවත් සභාවේ පලමු සැසිවාරය දින තමන් විසින්ම එම බස් රථ දෙක පදවාගෙන එන බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img