24.5 C
Colombo
Wednesday, November 26, 2025

සල්මන් රුෂ්ඩිට පහර දුන් සැකකරුට 25 වසරක සිරදඩුවම්

Published:

2022 වසරේ නිව්යෝර්ක් හි දේශනයක් අතරතුරදී පිහි ඇනීමට ලක්ව ජාත්‍යන්තර සම්මානලාභී ලේඛක සල්මන් රුෂ්ඩිට එක් ඇසක් අහිමි කිරීමේ සිද්ධියට වරදකරු වූ සැකකරුට වසර 25 ක සිර දඩුවම් නියම කර තිබේ.

එම සිදුවිමෙන් පසු ඔහුගේ එක් ඇසක් සම්පුර්ණයෙන්ම අන්ධ විය.

මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ මෙලෙස සිර දඩුවම් නියම වූයේ 24 හැවිරිදි හැඩි මාටර් නම් සැකකරුටයි.

1988 දී සල්මන් රුෂ්ඩිගේ ”‍ද සැටනික් වර්සස්”‍ නවකතාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මොහුට මරණ තර්ජන ද එල්ල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img