27.8 C
Colombo
Monday, August 25, 2025

සරසවි තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්…

Published:

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක හා නීතිය භාර සියලු අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කළ හැකි වන්නේ විනය විරෝධී කටයුතු සිදුකරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බවයි.

මීට අමතරව ප්‍රචණ්ඩකාරීව හා විනය විරෝධිව හැසිරෙන පිරිසගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි තීරණවලට එළඹිය යුතු බවත් ඒ අනුව බියෙන් හා සැකයෙන් තොරව විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමිවන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img